
ABLK STUDIO'S
June 12, 2025 at 06:07 AM
*Price Update By YouTube LLC*
*2025 July 01 සිට මෙය ක්‍රියාත්මකයි*
YouTube ආයතනය මගින් අපවෙත දැනුවත් කිරිමක් කර තිබෙනවා August 3 වෙනිදා සිට සියලු Account සදහා වැඩිපුර ගෙවිමක් සිදුකිරිමට වන බවට අපවෙත දැනුවත් කිරිමේ Email ලැබි ඇත.😢
මින් පෙර 350ක්ව තිබු Account ඉදිරියෙදී 400ක්ව ඇති හෙතුවෙන් අප ආයනය විසින් ඔබගේ Account ගෙවිම 50කින් වැඩි කිරිමට සිදුවනවා සිදුවු අපහසු තාවයට කනගාටුව.💗
එමෙන්ම මෙතෙක් පැවති මාස 3 සහ මාස 2 ලබාගත් අය සදහා නැවත එය ලබා ගැනිමට නොහැකි අතර අප මාස 3,2 යන Package ඉවත් කරනු ලබයි. (මේවන විට ගෙවා අති අයට Expired වීමෙන පසුව එය නවත ලබා ගැනිමට නොහැකයි) නැවත ලබාගැනිමේදී 400 ලබාදී එක් මසයක් සදහා පමනක් ලබා ගැනිමට හැකියාව ඇත.
වැඩි දුර විස්තර අප සම්බන්ද වී ලබා ගන්න ✅
ලබන මස මුල සිට ගෙවිම් සිදු කිරිමට සිටින සියලු දෙනා 400 බැගින් ගෙවීමට වග බලාගන්න
ස්තුතී 💗🫂

😢
😮
2