MRC - Homagama
May 19, 2025 at 04:50 PM
_*දැනුම බලය වේ. තොරතුරු විමුක්තිදායකය. සෑම සමාජයකම, සෑම පවුලකම ප්‍රගතියේ පදනම අධ්‍යාපනයයි.*_
ප්‍රඥාවේ අසිපත ඔබ වෙනුවෙන් බලා සිටී!
මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය සාමාන්‍ය දැනුම සංගමය නව සාමාජිකයන් තෝරාගැනීම සඳහා පවත්වන වාර්ෂික තෝරාගැනීමේ පරීක්ෂණය මෙවරත්. විද්වතුන්ගේ සහ චින්තකයන්ගේ සමාජයට එක්වීමට ඔබේ අවස්ථාවයි මේ.
පරීක්ෂණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු:
• අයදුම්පතක මිල: රු.50
• මිලදී ගත හැකි ස්‍ථාන: අයදුම්පත්‍ර අපගේ ශ්‍රේණි නියෝජිතවරුන් හරහා ඔබට මිල දී ගත හැකි ය.
• තෝරාගැනීමේ පරීක්ෂණය: පරීක්ෂණයෙන් සුදුසුකම් ලබන අයදුම්කරුවන්ට සංගමයේ සාමාජිකත්වය ප්‍රදානය කරනු ලැබේ.
අප සමඟ ඔබ එක්විය යුත්තේ ඇයි ?
මහින්දයේ ප්‍රඥාවේ අසිපත වන අප ඔබ වෙත,
• ඔබේ දැනුම් වර්ධනය සඳහා අතහිත දීම.
• අන්තර් පාසල් සහ අභ්‍යන්තර පාසල් තරඟ
• දැනුමෙන් පිරි සාකච්ඡා වට.
• පාසල නියෝජනය කරමින් තරඟවලට සහභාගී වීමට අවස්‍ථාව ලබාදීම.
වැඩිදුර තොරතුරු සඳහා අප ශ්‍රේණි නියෝජිතයන් හෝ,
චිත්‍රානන්ද බණ්ඩාර මයා (සංගමය භාර ආචාර්‍ය) - +94 77 515 1122
රවීෂ් අබේසේකර (සභාපති) - +94 76 024 4377
සස්මිත පැහැසර (උප සභාපති) - +94 71 807 8512
දනුජ දිසස් (ප්‍ර. ප්‍රශ්නවිචාරාත්මක කණ්ඩායම් සම්බන්ධීකාරක) - +94 74 057 2769
සම්බන්ධ කරගන්න.
පරීක්ෂණ දිනය යථා කාලයේ දී දැනුවත් කෙරෙනු ඇත.
#gkc
#mrc
#swordofwisdon
#ast25
#annualselectiontest
#brainbattles
#curiosityunleashed
#quizzing
#lionsquizzing

❤️
👍
😮
20