MRC - Homagama
June 3, 2025 at 10:51 AM
⭕හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයීය රතු කුරුස කවයේ නව වන විධායක වර්ෂයේ පළමු මාසික රැස්වීම 2025.06.04 දින එනම් හෙට දින ප.ව.02.00 සිට ප.ව.04.00 දක්වා මධ්‍ය අංශ ප්‍රධාන ශාලාවේදී පැවැත්වේ.
⭕️එදිනට නව සාමාජික සාමාජිකාවන් බඳවා ගන්නා බැවින් රතුකුරුස කවය හා එක්වීමට කැමති ඔබද එදිනට සහභාගී වන්න.
---
*Be a Proud First Aider!*
Are you interested in becoming a Red Cross volunteer?
Join one of the largest and most active school Red Cross circles – the *Red Cross Circle of Mahinda Rajapaksha College Homagama is now recruiting new members from Grade 7 and above*!
By joining us, you will receive:
- *First Aid Training*
- *Recognized Certificates*
- *Badges*
- *Leadership Development Opportunities*
If you're ready to serve, learn, and lead — send a message to:
*+94 76 357 7264*
*(President – Mahinda Rajapaksa College Red Cross Circle)*
*+94 77 413 3757*
*(Secretary – Mahinda Rajapaksa College Red Cross Circle)*

❤️
15