MRC - Homagama
June 13, 2025 at 06:11 AM
*☘️ජගත් පරිසර දිනය නිමිති කරගෙන හෝමාගම ප්‍රාදේශීය සභාව මූලිකත්වයෙන් පාසල් අතර පවත්වනු ලබන "මිහිසරණී" ප්‍රශ්න විචාරාත්මක තරඟ වැඩසටහනෙන් මෙවරත් අඛණ්ඩව දෙවන වරටත් හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලීය පරිසර සංගමය ජයග්‍රහණය කරන ලදී.🥇🏆*
☘️ජයග්‍රහණය කරන ලද සියළුම තරඟකරුවන් හට සුභ පැතුම්! 🤍
*🛑Follow us*
🍃https://whatsapp.com/channel/0029Vamc8dJ6GcGICxEU8L2l
🍃https://www.facebook.com/share/1JxfXLXKoQ/
🍃https://www.tiktok.com/@environmentalassociation?_t=ZS-8tcfU5TDvcd&_r=1
_#environmentalassociation_
_#mahindarajapakshacollege_
_#tiktok_
_#facebook_
_#whatsapp_
_#2k25_

❤️
😂
17