Mahinda College
May 15, 2025 at 05:22 PM
විධිමත් උසස් අධ්‍යාපනයක් සමග ඉහළ ම පෙළේ වෘත්තිකයෙකු වීමේ ඔබේ අනාගත ගමන් මග නිවැරදි තැනින් පටන් ගන්න...
විවිධ ක්ෂේත්‍ර ගණනාවක ප්‍රවීණයන්ගේ මහඟු උපදෙස් ඔස්සේ ඔබේ ගමන නිවැරදි දිශාවට යොමු කරගන්න...
දිනෙන් දින දියුණුවන ලෝකයක ඔබේ සලකුණ තබන්නට මුල් පියවර ගන්න...
දකුණු ලක විශාලතම අධ්‍යාපනික හා වෘත්තීය මාර්ගෝපදේශන වැඩසටහනට පහත යොමුවෙන් ඔබත් දැන් ම ලියාපදිංචි වන්න...
https://navigatorsl.lk/general-registration/
අප හා එක්වන්න... ජීවිතය දිනන්න...
මැයි 16,17 දිනයන් හිදී පෙ.ව. 8.30 විට ප.ව.6.00 දක්වා ගාලු නගර ශාලා පරිශ්‍රයේදී
