Mahinda College
June 11, 2025 at 08:27 AM
දම් සුවඳ මුසු වන මද පවනට සවන් යොමු කර බැති සිතින් මිහිඳු වන්ගේ බැති ගී සරණිය විඳගන්න ඔබත් එන්න මිහිඳුවට !
Facebook හා YouTube ඔස්සේ බැති ගී සරණිය සජීවීව නැරඹීමට හැකියාව ඇත!