NAT-TEST Sri Lanka
June 14, 2025 at 07:18 AM
*⭕Important Massage For JUNE Applicants* 🟥 විභාග මධ්‍යස්ථානය ලෙස *විශාකා විදුහල හා B.M.I.C.H Block 05* ලැබුණු සිසුන් වෙතයි, *⚠Important* *කොළඹ විශාකා විදුහල සහ B.M.I.C.H BLOCK 05* යන විභාග මධ්‍යස්ථාන ලැබුණු සිසුන් හට පමණක් ස්ථාන වෙනස් කර ඇති බව කාරුණිකව දන්වා සිටිමු. ඉහත සදහන් සිසුන් පමණක් ඔබගේ විභාග මධ්‍යස්ථානය පිලිබද යාවත්කාලින කල විස්තර පහතින් ලබා ගන්න. *🔰Admission Range :* 25060056750761 - 25060056751666 දක්වා සිසුන්ගෙ නව විභාග මධ්‍යස්ථානය පහතින් දක්වා ඇත. *✅ New Test Center :* B.M.I.C.H 'A' HALL *✅Test Center Location :* https://maps.app.goo.gl/gainHW7rjTMqVTPq8 ⭕ඉහත දක්වා ඇති සිසුන් පමණක් අපගෙ වෙබඅඩවිය හරහා ඔබගේ නව කාලසටහන හා ප්‍රවේශපත්‍රය බාගත කරගන්න. *🌐Website :* https://colombo.nat-test.jp/ කරුණාකර මෙම විභාග ස්ථාන ලැබුණු ඔබගේ මිතුරන්වද දැනුවත් කරන්න .😀 -NAT-OFFICE
Image from NAT-TEST Sri Lanka: *⭕Important Massage For JUNE Applicants*  🟥 විභාග මධ්‍යස්ථානය ලෙස *වි...
👍 16

Comments