Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
May 26, 2025 at 07:42 AM
මැයි 31 සෙනසුරාදා එනම් මීළඟ සෙනසුරාදා පවත්වන GK සම්මන්ත්‍රණය සඳහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් අවසාන මොහොත වනතෙක් නොසිට ඊට අදාළ ගාස්තු ගෙවා සම්මන්ත්‍රණය සඳහා වන pin number ලබා ගන්න ... 💎ගාස්තු ගෙවීමේ නිවේදනය https://drive.google.com/file/d/1KlnbUEQ0DcElct69HFEdNnrTq5BX4SZ6/view?usp=sharing සම්මන්ත්‍රණයේදී කරුණු රාශියක් සාකච්ඡා කරන බැවින් ඊට අදාළ නිබන්ධන බ්‍රහස්පතින්දා වන විට සම්මන්ත්‍රණයට අදාල whatsapp චැනලය සහ Telegram චැනලයට යොමු කරනු ලැබේ.. ඔබ තවමත් zoom app sign up වී නැතිනම් ඉක්මනින් එය සිදු කරගන්න.. එසේ නොවුනහොත් Live සම්බන්ධ විය නොහැක... 💎පහත චැනල් වලට සම්බන්ධ වීම සහ zoom sign up වීම අනිවාර්ය වේ.. Whatsapp channel link click කර Follow කර Bell icon එක ක්ලික් කරන්න  . Follow කළ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය ... Whatsapp channel Link 📌️ https://whatsapp.com/channel/0029VbBh6nEJuyADeUwPMt0j 🔵 Telegram channel link සම්බන්ධ වන්න .. https://t.me/+ioIVADrRIV8xMDY1 🔵 Google form එක අනිවාර්යෙන්ම පුරවන්න https://forms.gle/TheDxAo4vniPgxe39 💎Zoom sign up වන ආකාරය .. මීට පෙර zoom sign up වී නැතිනම් ඉක්මනින් සිදුකරගන්න ... Zoom sign up වන ආකාරය දැක්වෙන වීඩියෝ... 0 Part 01 https://youtu.be/P6rRvGzzoRU Part 02 https://youtu.be/xmg82ecv2bU Part 03 https://youtu.be/0eO15KER0Lc Part 04 https://youtube.com/shorts/5b-bqC-EnmM?feature=share More details ... 070 64 64 816 SW law education center
👋 1

Comments