Law /LL.B Entrance June 15 New Intake
Law /LL.B Entrance June 15 New Intake
June 6, 2025 at 11:58 PM
📍𝘿𝙞𝙥𝙡𝙤𝙢𝙖 𝙞𝙣 𝙇𝙖𝙬📍[ 8th INTAKE] , 𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧 ( 𝙒𝙤𝙧𝙡𝙙 𝙃𝙞𝙜𝙝𝙚𝙧 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝙌𝙪𝙡𝙞𝙛𝙞𝙘𝙖𝙩𝙞𝙤𝙣𝙨 𝙍𝙚𝙘𝙤𝙜𝙣𝙞𝙯𝙚𝙙 ) සහ 📒𝙎𝙘𝙝𝙤𝙡𝙖𝙧𝙨𝙝𝙞𝙥 𝙋𝙧𝙤𝙜𝙧𝙖𝙢 𝙤𝙛 𝙎𝙒 𝙇𝙖𝙬 𝙖𝙣𝙙 𝘽𝘾𝘼𝙎 𝘾𝙖𝙢𝙥𝙪𝙨 පරිපූර්ණ වැඩසටහන ගැන සම්පූර්ණ විස්තර කියවන්න .... 📍 නීතිය පිලිබඳ අපගේ මාස 6 ක ඩිප්ලෝමා පාඨමාලාව හදාරා ... විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලද BCAS CAMPUS තුල "ගාස්තු සහන ශිෂ්‍යත්වයක් ද සමඟ LL.B ( Hons)" උපාධිය ලබා ඒ සමඟ නීතිඥ වෘත්තීයට ප්‍රවේශ වීමේ මඟ .. SW Law Education center ආයතනය ... BCAS CAMPUS සමඟ ගිවිසුම් ගතවූ බව සතුටින් දැනුම් දෙමු ... 📒📒📒📒📒📒 ආරම්භක දේශනය 📍 ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 (එදින නොමිලේ සහභාගී විය හැකිය ) 📍පාඨමාලා කාලය මාස 6 📍මාධ්‍ය : සිංහල (අවශ්‍ය තැන්හිදී ඉංග්‍රීසි පැහැදිලි කිරීම් සහිතව) 📍Zoom හරහා දේශන ක්‍රියාත්මක වේ.. * 📍RECORDING සහිතයි..* 📍මාසික අය කිරීම 5000/- 📍වයස් සීමාවක් නොමැත 📍අවම සුදුසුකම: 🌟O/L සඳහා පෙනී සිටීම. එම ඩිප්ලෝමාව හරහා ඔබගේ ගමන් මඟ පැහැදිලි කරන විස්තර පොත whatsapp චැනලයට සහ Telegram චැනලයට join වී කියවන්න.. 🛑WHATSAPP චැනලයට සම්බන්ධ වන ආකාරය LINK CLICK කර දකුණුපස උඩ කෙළවරෙහි ඇති Follow button සහ bell icon click කරන්න .. https://whatsapp.com/channel/0029VbAOVTB8F2p6h6XT3S2O Follow කළ චැනලය, whatsapp හි updates නැමැති ස්ථානය තුළ දැකිය හැකිය . ‼️‼️ 📌️ Telegram channel Link https://t.me/+Kt7Qt232sKpkNDBl 📌️ලියාපදිංචිය සඳහා පහත ගූගල් පෝරමය පිරවීම ද අනිවාර්යය.. 📌️ Google form Link https://forms.gle/FU77ny6SvGKTZedb7 🛑ඉහත ආකාරයට චැනල් වලට සම්බන්ධ නොවන සිසුන්ට දේශන සඳහා සම්බන්ධ වීමේ ගැටලු මතුවිය හැකිය..එබැවින් ඉහත ක්‍රියාමාර්ග අනිවාර්යයෙන්ම අනුගමනය කළ යුතුමය.. ☎️Call / Whatsapp : 072 114 3591 මීට පහලින් ඇති විස්තරයද කියවා දැනුවත් වන්න ..... 👉 අපගේ 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐈𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවේ සිසුන්ට 75 % ක ගාස්තු සහන ශිෂ්‍යත්ව ද සමඟ ... තවත් සහන සහිත ශිෂ්‍යත්ව ලබා ... LL.B උපාධිය හැදෑරීමට අවස්ථාව .. අනතුරුව නීතිඥ වෘත්තියට පැමිණීමට හැකියාව ඇත ... 👉 විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිශන් සභාවේ අනුමැතිය ලද 👉 එමෙන්ම සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ කොන්දේසි මාලාවද තෘප්ත කරමින් 👉 ශ්‍රී ලංකා නීති විද්‍යාලයේද පිලිගැනීමට ලක් වූ.. 𝐁𝐂𝐀𝐒 𝐂𝐚𝐦𝐩𝐮𝐬 සමඟ නීත්‍යානුකූලව ගිවිසුම්ගත වීම 𝐒𝐖 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 ආයතනයට සහ එහි සිසුන්ට මහත් වාසි ගෙන දෙන්නකි ... 💎 ප්‍රමිතියානුකූල නීති අධ්‍යාපනයේ පෙර ගමන්කරු SW Law Education Center බව මුලු මහත් ලාංකික ජනතාවම අද දැනුවත් වෙමින් සිටී... 👨‍⚖️👩‍⚖️ 𝐒𝐰 𝐋𝐚𝐰 𝐄𝐝𝐮𝐜𝐚𝐭𝐢𝐨𝐧 𝐃𝐢𝐩𝐥𝐨𝐦𝐚 𝐢𝐧 𝐋𝐚𝐰 පාඨමාලාවෙන් ගමන අරඹා නීතිඥ වෘත්තියට ප්‍රවේශ වන ආකාරය පෙන්වන ඊතල සටහනද විස්තර පොතෙහි photo තුලින් බලන්න.. 📒📒පාඨමාලාවට සම්බන්ධ වීමට WhatsApp චැනලයට සහ Telegram චැනලයට සම්බන්ධ වීම අනිවාර්ය වේ.. ජුලි 3 වන බ්‍රහස්පතින්දා සවස 7.30 ට Zoom හරහා ඉගැන්වීම සිදු කෙරේ ) 🌟පළමු දින නොමිලේ

Comments