
Law /LL.B Entrance June 15 New Intake
June 8, 2025 at 11:09 AM
🏆IQ මුල සිට අගට ,එක් දිනයකින් ඉගෙන ගනිමු...🏆
පැය 18ක වැඩමුළුව❗️❗️❗️
👉2025 𝙇𝙖𝙬 𝘾𝙤𝙡𝙡𝙚𝙜𝙚 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚
( ජූලි 20 පැවැත්වෙන විභාගය )
👉𝙇𝙇.𝘽 𝙀𝙣𝙩𝙧𝙖𝙣𝙘𝙚 මෙන් ම
👉වෙනත් තරග විභාග සදහා IQ දැනුම අවශ්‍ය අය ද සම්බන්ධ වන්න.
IQ Seminar
🔥 ජුනි 22
ඉරිදා දිනය
උදෑසන 6.00 සිට මධ්‍යම රාත්‍රී 12.00 පසුවන තෙක් 🔥
පැය 18ක සම්මන්ත්‍රණය .
අයකිරීම රු.1300/-
Zoom හරහා online live හෝ
RECORDING ද ලබා ගත හැක.
🔴ඒ සදහා ජුනි 22ට පෙර මුදල් දමා තිබිය යුතු ය.
🟢 මෙහිදී ගැටළු 500කින් සියලු විශය කොටස් ආවරණය කිරීමට වැඩකටයුතු සූදානම් කර ඇත.
🟢 විභාග ඉලක්ක ගැටළු විශාල ප්‍රමාණයක් අනුමාන කරමින් ඉගැන්වෙනු ඇත.
🟢 2024 Law College Entrance IQ past paper සාකච්ඡා කෙරේ.
📌 විශේෂ කරුණක්....,
මෙම සම්මන්ත්‍රණයේ දී විභාග ඉලක්ක IQ ක්‍රමවේද රාශියක් ගැටලු ආශ්‍රයෙන් ඉගැන්වීම සිදුකෙරේ.
🔵 සම්මන්ත්‍රණයේ සියලු තොරතුරු සඳහා පහත caption තුළ ඇති Whatsapp channel එක Follow කර Bell icon එක ඔබන්න.
https://whatsapp.com/channel/0029Vb5hoj1It5s3RdBvcQ3K
🔵 Telegram channel link
https://t.me/+qRjxubM0kRc4MDll
🔵 Google form එක අනිවාර්යෙන්ම පුරවන්න
https://forms.gle/fVhmVBSJncpzSaoz8
0706464816
Call or Whatsapp
SW law education center
🎗සම්මන්ත්‍රණය මෙහෙයවීම නීතීඥ ශම්මික වික්‍රමසිංහ මූලිකව Shammika Wickramasinghe
Law Academy ආචාර්ය මණ්ඩලය .
ඔබ තුළ පවතින
IQ ගැටළු විසදීමේ
නොහැකියාවන් සියල්ල
නැතිකර දමා
IQ අතින් දක්ෂයෙකු
බවට පත්කරන
මෙම වැඩසටහනේ
සාමාජිකත්වය ගන්න...
🏆🏆🏆