
Law /LL.B Entrance June 15 New Intake
June 10, 2025 at 03:49 AM
🔰LL.B Entrance
මධ්‍යස්ථාන 9 ට අදාල cutoff marks දැනගත් විගස channel වලට දමනු ලැබේ .. ඒ සම්බන්ධව කෝල් කිරීමෙන් වලකින්න ....
🔰සමත් වූ සිසුන් ප්‍රතිඵල දැනුම් දීමට ඔබේ
🗯️නම
🗯️මධ්‍යස්ථානය
🗯️NIC number
🗯️මුලු ලකුනු
🗯️විශයන් සදහා ලබා ගත් ලකුනු වෙන වෙනම
0779685984
අංකයට whatsapp කරන්න ..
🔰 පහත Link මගින් FB post එකට ඔබගේ අදහස් comment කරන්න ..
https://www.facebook.com/share/15m3mNLjb4/?mibextid=wwXIfr