
Law /LL.B Entrance June 15 New Intake
June 10, 2025 at 10:39 AM
✅ *LL.B. සමත් සිසුන්* පහත කාල සටහනට අනුව, හෙට සිට..
*ඔබට පහසු නගරයට පැමිණ* ගුරුවරයා හමුවී ඔබට හිමි ත්‍යාගයද ලබාගන්න....
කුරුණෑගල සිප්වින් බදාදා 10.00 -12.00
කිරිබත්ගොඩ යහන්සා බදාදා සවස 3.30-5.00
මහනුවර The First බ්‍රහස්පතින්දා 10.00 -12.00
ගාල්ල නව තිග්මා සිකුරාදා
10.00 -12.00
ගම්පහ යහන්සා සෙනසුරාදා 10.00 -12.00
නුගේගොඩ රොටරි ඉරිදා
10.00 -12.00
මීගමුව A one ඉරිදා සවස
3.30 - 5.30
🔥ඉහත කාල සටහනට අනුව දක්වා ඇති දිනයන් සහ වේලාවන් තුළ පමණක් පැමිණීමට කාරුණික වන්න..
🙏
1