
Law /LL.B Entrance June 15 New Intake
June 11, 2025 at 01:54 PM
🟨 අලුතෙන්ම ඇරඹෙන
LL.B. Entrance පාඨමාලාව .....
(නුදුරේදී පැවැත්වීමට නියමිත *විවෘත විශ්ව විද්‍යාල LL.B ප්‍රවේශ* විභාගය වෙනුවෙන්ම ආරම්භ කරන
අලුත්ම
𝙇𝙇.𝘽 𝙀𝙉𝙏𝙍𝘼𝙉𝘾𝙀 පන්තිය ⚖️🏆 .....
❇️අවම සුදුසුකම❇️
උසස්පෙළ ඕනෑම විෂය ධාරාවකින් ( A/L) S3 ක් පමණි .( O/L කිසිදු සුදුසුකමක් සලකා නොබැලේ.)
👉 Online ZOOM හරහා..
✴️ පන්ති ආරම්භය :
ජූලි 27 ඉරිදා
✴️ආරම්භක දිනය නොමිලේ..
✴️සෑම ඉරිදාවක ම උදේ 8.00ට
🔴වැඩි පැය ගණනක් මෙම මාස කීපය තුළ ඉගැන්වීමෙන් පූර්ණ කරුණු ආවරණයක් සඳහා සූදානම් වන්න.
🔴විවෘත විශ්ව විද්‍යාල නීති පීඨ ප්‍රවේශය සඳහා අයදුම්පත් කැඳවීම නොවැම්බර් පමණ වන විට සිදු වේ. විභාගය දෙසැම්බර් අග හෝ ජනවාරි වන විට පැවැත්වෙනු ඇත. ඒ ගැන පන්තිවලදී ගුරුවරයා විසින් ම දැනුවත් කරනු ඇත.
🔴අය කිරීම
රු. 3,500/- යි (මාසිකව)
👉GK, IQ, සිංහල, ඉංග්‍රීසි විෂයයන් 04ම ආවරණය කරයි.
❇️GK, IQ ඉරිදා උදෑසනත් …
❇️සිංහල , ඉංග්‍රීසි බදාදා දිනවල රාත්‍රී වරුවේත් ඉගැන්වීම සිදුකරයි.
🔴එම සියලු විෂයන් සඳහා මාසික අය කිරීම
රු.3500/= ක් පමණි.
❇️LL.B. Online පන්තියේ සියලු තොරතුරු සඳහා Whatsapp channel Link click කර දකුණුපස උඩ කෙළවරේ ඇති Follow button සහ Bell icon ඔබන්න .
whatsapp channel Link https://whatsapp.com/channel/0029Vb6OdnlKbYMS7qUlcR0R
❗Follow කළ චැනලය whatsapp හි updates නැමැති ස්ථානයේ දැක ගත හැකිය .
❇️Telegram Link
https://t.me/+__wCWYFA6wFjN2Q9
❇️Google form Link
(අනිවාර්යෙන් පුරවන්න)
https://forms.gle/48b9ja8B1NcH786dA
🎖🎖🎖ජාතික තලයේ නීති ප්‍රවේශයේ අංක 01 ගුරුවරයා
2023 සහ 2024 නීති විද්‍යාල ප්‍රවේශයේ දිවයිනේ ප්‍රථම ස්ථානය බිහි කළ ගුරුවරයා
නීතිඥ ශම්මික වික්‍රමසිංහ
(ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥ)
0776583662
(𝙎𝙒 𝙇𝙖𝙬 𝙀𝙙𝙪𝙘𝙖𝙩𝙞𝙤𝙣 𝘾𝙚𝙣𝙩𝙚𝙧)
❤️
1