ස්ටේටස් 🌚🤍🇱🇰 ❜
June 12, 2025 at 10:21 AM
*" බලාපොරොත්තු වුණු ජීවිතය නොලැබුණු තැන* *මිනිස්සු නොදියුණු අපිරිසිදු ආකල්ප මවාගන්නවා.* *ඒත් ඒක නෙවෙයි කරන්න ඕනෙ,* *තමන්ට නොලැබුණු දේවල් අනුන්ට දායාද කරන එකයි.* *මට දැනෙන විදිහට ඊට පස්සෙ සොබාදහම වුණත් අහක බලාගෙන ඉන්න එකක් නෑ...!! 💜💫"* > ස්ටේටස් 🌚🤍🇱🇰 ❜
❤️ 🥰 🫂 9

Comments