A/L ICT අනුමාන ප්‍රශ්න
May 20, 2025 at 04:37 PM
🏕️🏕️ ගණිත කදවුර ක්
🏕️ 🏕️ ගණිත කදවුර ක්
🏕️ 🏕️ ගණිත කදවුර ක්
හසරංග සර් ගෙන් සම්පූර්ණ දවස් 5 ක උදේ ඉදන් රෑ වෙනකන් Online හරහා අලුත් ම සුපිරි වෙනස්ම වැඩක්. *සම්පූර්ණයෙන් නොමිලේ*
අනිවාර්යෙන් පහත විස්තරය මුල ඉදන් අගට කියවන්න
⭕️ *කරන්නේ කාටද ?*
6 සිට 11 වසර දක්වා ඉන්න සියලුම දරුවන් වෙනුවෙන් - *9,10,11 විශේෂයි.*
⭕️ *වෙන්නෙ මොකක් ද ?*
🔸සියලුම මූලික ගණිතකර්ම ගණන් සුලු කරන තැනේ සිට මුල සිටම පාඩම් ඉගැන්වීම සිදු කරයි
*( ලකුණු ගොඩක් අඩු දරුවන්ට විශේෂයි. )*
🔸ප්‍රශ්න පත්‍රයටකට සූදානම් වෙන ආකාරය
🔸නිවැරදි කාල කළමනාකරණයක් ඇතුව විෂයන් 9 ම manage කරගන්න විදිය - Study plan
🔸දිවයිනේ ජනප්‍රිය ගුරුවරුන්ගේ සහභාගීත්වයෙන් කරන Motivation Programmes
🔸*ගණිත හා සම්බන්ධ මතකශක්තිය, මොළය වර්ධන IQ ක්‍රිඩා*
*වටිනා තෑගි දිනා ගන්න අවස්ථාව*
🔸Moral up වෙන Motivation Programme සහ වින්දනීය සංගීතමය අත්දැකීම් සමගින් *දෙමාපිය ආමන්ත්‍රණ*
🔸සම්බන්ද වන සියලුම දෙනාට විෂයන් 9ටම අදාලව නොමිලේ ප්‍රශ්න පත්‍ර කට්ටල , නිබන්දන කට්ටල වල PDF නොමිලේ ලබා ගත හැක.
කොතන මොන මට්ටමක ඔබ ඉදියත් කදවුරේ දින 5 අවසානයේදී වාරෙට අදාලව වැඩ ටික ආසාවෙන් කරගෙන යන සුපිරි මොරාල් එකක් හදලා දෙන්නම්. ගණන් එක්ක මුලු ජීවිතයම ගොඩදාගන්න දැන්ම register වෙන්න පුලුවන්
⭕️ *කොහොමද Register වන්නේ? (බදවා ගැනීම සිසුන් 1000 පමණි)*
Register වීමට හසරංග සර්ගේ ගණිත කදවුර ලෙස සටහන් කර ඔයාගේ නම , ශ්‍රේණිය , පාසල හා දිස්ත්‍රික්කය 074 2348810 ට අංකයට දැන්ම Whatsapp කර Register අංකයක් ලබා ගන්න.
https://wa.me/message/S4HA2XNXLVGXC1
නම එවන දරුවන්ව පමණක් Register අංක ලබා දී වෙනම Group එකකට Add කරනු ලැබේ.
😮
1