Japan Insight Zone (日本インサイトゾーン)
Japan Insight Zone (日本インサイトゾーン)
June 4, 2025 at 01:29 PM
ඉතිං ලස්සන ළමයෝ....... ජීවිතෙ අමාරුම දවස් ටිකක් වෙන්න ඇති නේද මේ ගෙවෙන්නෙ...🫠. කමක් නෑ අපි ඉවසමු නේද... මොකද බෝම්බ වැටුන හිරෝශිමාවෙත් ලස්සනට සකුර මල් පිපෙනව.....🌸 がんばる...🇯🇵
❤️ 👍 😮 🙏 72

Comments