
ᥫᩣ┊💚 ᖴ 𝐄 𝐄 ᒪ 𝐈 ᑎ 𝐆 ☘️❞ |🇱🇰
June 17, 2025 at 04:00 AM
මට මේ ජිවිත කාලෙදි එක එක මිනිස්සු මුනගැහිලා තියෙනවා
සමහරු අවසර අරන් ඇවිත්
අවසර අරන් සමුගත්තා
සමහරෙක් අවසර නැතුව ඇවිත්
අවසර නොගෙනම යන්න ගියා
ඒ අතර
තවත් සමහරු අවසර අරන් ඇවිත්
අවසර නැතුව නොකියම යන්න ගියා
ජීවිතේ එහෙමයි ,
යාම් හා ඒම් වලින් පිරිලා
ඒ නිසාම හිතට හරි මහන්සියි
ඒත් මං තාමත් බලන් ඉන්නවා
අවසර අරන් හෝ නැතුව සදහටම නවතින්න කෙනෙක් එනකන්....❤️🩹🦋
> රුසිරු ලක්ෂාන්✍️
❤
❤️
💜
3