𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
June 12, 2025 at 04:37 PM
හැමදේම හරි යාවි !! කලබල වෙන්න එපා , දුක්වෙන්නත් එපා , ඕනාවට වඩා හිතල ජීවිතේ එපා කරගන්නත්‍ එපා. සමහර මල් තියෙනවා , ඒවා පිපෙන්නෙ කාලෙකට විතරයි. හැබැයි ඒ කාලෙදි ඒ මල් පුලුවන් තරම් සතුටින් ඉන්නවා. ලස්සනට පිපෙනවා. ඉතින් ඒ වගේ අපිටත් හිනාවෙන්න පුලුවන් දවසක් ඉක්මනින් ඒවි. අන්න එදාට අපි හිනාවෙමු. *බලාපොරොත්තු නැති කරගන්න එපා. මනසින් වැටෙන්නත් එපා. උත්සාහ කරන්න හැමදේම දරාගෙන ජීවත්වෙන්න 🖤🫀🌠* . . *#soul_vibe 🫀🖤* Motivational post , Motivational video , Wallpapers , Positive vibes , Life Inspirations 🖊️♥️
Image from 𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰: හැමදේම හරි යාවි !!  කලබල වෙන්න එපා , දුක්වෙන්නත් එපා , ඕනාවට වඩා හිතල ...
❤️ 👍 🥺 💯 🤍 💕 💗 🥹 238

Comments