𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
June 12, 2025 at 10:43 PM
*අද Friday !! 🦋🫀🖤*
දවසින් දවස ගෙවිලා යනවා හරි ඉක්මනින්. මේ ගෙවෙන දවස් ආයෙ කවදාවත් ආපහු ගන්න බෑ. මේ ගෙවුනු දවස් වලට ආපහු වතාවක් අපිට යන්නත් බැහැ !!
අපිට දවසක ඉතුරු වෙන්නෙ අපි මේ ගෙවන හැමදවසකම මතකයන් ගොන්නක් විතරයි.
ඉතින් ගෙවෙන හැමදවසක්ම ලස්සනට ගෙවන්න. ලස්සන මතක විතරක් එකතු කරගන්න.
කාවවත් රිද්දන්නැතුව , කාටවත් බොරුවක් ,රැවටීමක් කරන්නෙ නැතුව මේ ගෙවෙන තත්පර , විනාඩි , දවස් , සති , මාස , අවුරුදු ගත කරන්න.
මොකද ,
පසුතැවීම් ඔයාගේ ජීවිතේට කවදාවත් එකතු කරගන්න එපා. ඒවා දවසක ඔයාට අමිහිරි මතක වේවි.
*සුබ දවසක් 🫀✨️❤️*
sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ
.
.
#soul_vibe 🫀🖤
Motivational post , Motivational video , Wallpapers , Positive vibes , Life Inspirations 🖊️♥️
❤️
💯
❤
👍
♥
💗
🙏
👸
💙
😢
174