𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
June 15, 2025 at 02:31 AM
𝗛𝗮𝗽𝗽𝘆 𝗙𝗮𝘁𝗵𝗲𝗿’𝘀 𝗗𝗮𝘆 ♥️
නැවත කිසිවක් බලාපොරොත්තු නොවී හැමදේම දුන්නු එකම කෙනා , *තාත්තා !!*
තමන්ගේ දරුවන්ට , තමන්ගෙ පව්ලට කිසිම අඩුවක් නොකර පුලුවන් විදියට හැමදේම දුන්නු ඕනම බරක් , ඕනම දුකක් උහුලන්න පුලුවන් එකම කෙනා , *තාත්තා.*
කොච්චර අමාරු වුනත් , කොච්චර මහන්සි වුනත් තමන්ගෙ දරුවො , පව්ල කවදාවත් අත් නොහැරපු එකම කෙනා , *තාත්තා*
ලෝකෙටම පෙන්නුවෙ නැතත් අසීමිත ආරක්ශාවක් , අසීමිත ආදරයක් , අසීමිත සෙනෙහසක් දුන්නු එකම කෙනා , *තාත්තා*
ඔයාගේ ශක්තිය , ඒ සෙනෙහස , ආදරය , ආරක්ශාව ඒ හැමදේම අපිට ගොඩක් වටිනවා තාත්තේ.
*ලෝකවාසි සියලුම පියවරුන්ට නීරෝගීමත් පියවරුවන්ගේ දිනයක් වේවා !! ♥️💪🏻🙏🏻🌼*
*Soul_vibe whatsapp channel*
[ කරුනාකර උපුටා ගැනීමේදී කතෲ අයිතිය සුරකින්න 🚫🛑 ]
❤️
🙏
❤
🥹
♥
😘
👍
🙂↔
🤍
🥺
196