𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰
June 16, 2025 at 02:44 AM
▪️නරක දවස් ආවට කමක් නෑ ▪️ඔයාගෙ අතින් වැරදීම් සිද්ධ වුනාට කමක් නෑ ▪️කරන වැඩ වැරදුනාට කමක් නෑ ▪️මහන්සි වුනාම විවේක ගත්තට කමක් නෑ ▪️දෙපාර තුන්පාර පැරදුනාට කමක් නෑ ▪️මිනිස්සු කතා හැදුවට කමක් නෑ හිතන්න. ඔයා හිතනවට වඩා ඔයා ගොඩක් ශක්තිමත් කෙනෙක්. ඒ නිසා මොන දේ වුනත් උත්සාහය අත හරින්න එපා. හැමදවසකම එක පියවරක් හරි ඉස්සරහට තියන්න ඔයාගෙ අනාගතේ වෙනුවෙන්. ඒක තමයි වෙන්න ඕනෙ. පැරදුනත් වැරදුනත් කවදාවත් අත හරින්න එපා. 💕💪🏻🧡 *sᴏᴜʟ ᴠɪʙᴇ ᴡʜᴀᴛsᴀᴘᴘ ᴄʜᴀɴɴᴇʟ* > කරුනාකර උපුටා ගැනීමෙන් හෝ නැවත පලකිරීමෙන් වලකින්න ⛔❌
Image from 𝗦𝗼𝘂𝗹 𝘃𝗶𝗯𝗲 🫀❤️🇱🇰: ▪️නරක දවස් ආවට කමක් නෑ ▪️ඔයාගෙ අතින් වැරදීම් සිද්ධ වුනාට කමක් නෑ ▪️කරන...
❤️ 👍 💯 💖 💜 🤍 🩵 188

Comments