Dharmaraja College
June 6, 2025 at 01:42 PM
*“මහා මඤ්ඤොක්කා දන්සල”*
පළමුවන මහනුවර ධර්මරාජ බාලදක්ෂ සමූහය විසින් සංවිධානය කරනු ලබන "මහා මඤ්ඤොක්කා දන්සල"මෙවරත් ජූනි 10 වන පොසොන් පුන් පොහොය දින පෙ.ව.11.00 සිට ධර්මරාජ විද්‍යාලයේ පිහිනුම් තාටකය ඉදිරිපිටදී පැවැත්වේ.
*මේ සදහා පින්වත් ඔබට බැති සිතින් ආරාධනා කරමු!!*
.
.
.
.
.
#1st kandy
#lakeview scouts
