Mahesh Senanayake [𝐌 𝐀 𝐒 𝐓 𝐄 𝐑]
June 13, 2025 at 02:08 AM
අවුරුදු 6ක් තනියම එංගලන්තයට වෙලා. බබාලා තුන්දෙනයි.. වයිෆුයි වෙනුවෙන් මහන්සි වෙලා.. එහේ ජීවත් වෙන්න අලුත් ලෝකයක් හදලා.. අවුරුදු හයකට පස්සේ ආපහු ඉන්දියාවට ඇවිත්.. එයාගේ ආදරනීයයන් එයාගේ ළඟට එක්කන් යන්න පිටත් වෙච්ච.. මේ විදියට හිනා වෙලා අලුත් ජීවිතය හොයන් ඉගිල්ලිච්ච ගමන.. විනාඩි ගාණකින් අළු වෙලා යයි කියලා හීනෙකින්වත් හිතන්න නැතුව ඇති.
අපේ ජීවිතේ කවදා කොහොම කොතනක ඉවර වෙයිද කියලා නොදන්න අපි.. ජීවත් වෙලා ඉන්න හැම දවසක්ම සතුටින් හිනාවෙලා ඉමු. මේ ජීවිතේ අරගෙන යන්න කිසිම දෙයක් නෑ
😔
😢
❤️
🥺
🥹
😞
😔
🙏
64