
Chemistry - 2026 Theory Ujith Hemachandra Sir
June 20, 2025 at 12:07 AM
🔰2026 Theory- ජූනි මාසය සදහා පන්ති ගාස්තු පහත පරිදි වේ.
🔴(පන්ති ගාස්තු ගෙවීමේ අනුපිළිවෙලට නිබන්ධන තැපැල් කිරීම සිදුවේ.)
📌️ Physical පන්ති සඳහා සහභාගී වන සිසුන් පන්ති ගාස්තු සහ අනෙකුත් සියලු විස්තර සදහා 0706667052 / 0706667051 අමතන්න
📌️ Online පන්ති සඳහා සහභාගී වන සිසුන් සදහා පන්ති ගාස්තු
⛔2026 Theory - Rs.3000/=
⛔2026 Theory + Paper - Rs.4000/=
⛔2026 Paper Only - Rs.1000/=
⛔2026 අවුරුද්දෙන් A/L - Rs.3000/=
(අතපසු වූ පාඩම් සහ අවශ්‍ය කරන ඒකක ලබා ගැනීම සදහා )
❗❗Online සිසුන් භෞතිකව ආයතනයකට සම්බන්ධ වී Paper ලිවීම සිදුකිරීමට බලාපොරොත්තු වන්නේ නම් එම ආයතනය පැහැදිලිව රිසිට් පතෙහි සදහන් කරන්න.
Ex- කුරුණෑගල - නිව් ලෙක්ෂිකෝන්
අනුරාධපුර - ඔරස්
(මෙම පන්ති ගාස්තුව යටතේ මාසයට අදාල නිබන්ධන සියල්ලම නිවසට එවනු ලැබේ.)
Payment කිරීමෙන් පසු වැඩ කරන දින 05 ක් ඇතුලත නිබන්ධන නිවසට ලැබෙන අතර එලෙස නිබන්ධන ලැබීමේ ගැටලුවක් සිදුවුවහොත් අපගේ Hotline අමතන්න.
📌️ Online Class වලට සහභාගී වන සිසුන් ඔබගේ රිසිට් පත eoe.lk වෙබ් අඩවිය හෝ Mobile App එක හරහා අප වෙත යොමු කරන්න.
පෙර මාස වල පරිදි රිසිට් පත Telegram කිරීමෙන් වැලකී සිටින්න
වෙබ් අඩවිය ඔස්සේ Direct Card Payment මගින්ද පන්ති ගාස්තු ගෙවිය හැක.
☎️ සියළුම විමසීම්
0706667051 / 0706667052
