
Chemistry - 2026 Theory Ujith Hemachandra Sir
June 20, 2025 at 12:08 AM
🔴 💬💬💬💬💬💬🔴
2026 සියලුම Online පාඨමාලා සදහා සම්බන්ධ වන සිසුන් eoe.lk වෙබ් අඩවිය ඔස්සේ තමන්ගේ Payment සිදු කල යුතුය.
ඒ අනුව වෙනදා තමන්ගේ විස්තර සදහන් කර අප වෙත telegram ඔස්සේ එවූ slip ජූනි මාසයේ සිට ඉදිරියට eoe.lk වෙබ් අඩවිය හෝ Mobile App එක හරහා එවිය යුතුය.
නැතහොත් Direct card payment ඔස්සේ අදාල පාඨමාලාවට මුදල් ගෙවිය හැක.
ඒ සදහා පහත video වල දැක්වෙන පරිදි ගෙවීම් සිදු කරන්න.
👉eoe.lk වෙබ් අඩවිය ඔස්සේ පාඨමාලාවන්ට ගෙවීම් කරන ආකාරය : https://youtu.be/iZLl-3cm3BY
👉eoe Mobile App එක ඔස්සේ පාඨමාලාවන්ට ගෙවීම් කරන ආකාරය : https://youtube.com/shorts/HnN48rAdyUo
වැඩි විස්තර සහ වෙනත් ගැටලු සදහා අමතන්න. 📞
📱 0706667051 / 0706667052 📱