Ama vlogs.💜
June 20, 2025 at 03:48 AM
Good morning හැමෝටම...🥰🥰 උදේ පාන්දර මට මෙහෙම දෙයක් කියන්න උනාට සොරි..හැමෝටම නෙවේ කියන්නෙ තරහා වෙන්න එපා...ඔය මොකක් හරි දෙයක් පටන් ගන්නවනම් තමන් මහන්සි වෙන්න..තවත් කෙනෙක්ගෙන් උදවු බලාපොරොත්තු වෙන්න එපා..ඕනි තරම් platform තියනවා ඔයාල්ගෙ බිස්නස් idea ගන්න බිස්නස් කරන්න ...❤️❤️ මම උනත් මම දෙයක් කරනවනම් මම කාගෙන්වත් උදවු ගන් නෑ..ඒ වැඩේ උනත් නැතත් කරගෙන යනවා..😊😊 මම ඕනි තරම් ස්මෝල් බිස්නස් කරන නන්ගිලා මල්ලිලාට හෙල්ප් කරලා තියනවා එයාලගේ පේජ් ලින්ක්ස් ශෙයා කරලා..අනිත් influencersl ඉන්නවා skincare clothing වලට නැතුව අර වගේ පොඩි දේවල් වලටත් payment ඉල්ලන..එත් මම ඔයාලා මට එවන gift පවා මම වෙලාවකට මගෙ චැනල් වල account වල ඔයාලව මෙන්ශන් කරලා දානවා...ඒ කරලත් මට බැනුම් අහන්න බෑ..හේතුව මම ලින්ක්ස් ශෙයා කරාම ඒක ගන්න customerslt quality නැති බඩු ඔයාලා යවනවා..ගන්න කෙනා මාව විශ්වාස කරලයි ගන්නෙ..එතකොට මම වැරදි නේද මමවත් දන්නෙ නැති කෙනෙක්ගෙ page එකක් මම share කරන එක...❤️❤️ මේක මට එන ගොඩාක් ගැටලුවක්...🥲 ඔයා හරිදේ සේල් කරනවනම් බය වෙන්න එපා..ඔයාගෙන් පටන් ගන්න...❤️❤️❤️🙏🙏🙏🥰🥰🥰
❤️ 18

Comments