Marketic Seller
Marketic Seller
May 24, 2025 at 07:34 AM
KRG Group එක විවිධ business side run කරන Group එකක්. වයස අවු 15-18 අය කරගෙන යන, Production & Entertaining Marketing & Retail Product & Manufacturing Media Networks වගේ ගොඩක් පැති වල ව්‍යාපාර කටයුතු කරනවා මේකේ විශේෂය තමයි අපි සම්පූර්ණ වැඩ කරන්නේ සමාගමක් විදියට (Company Structured) ඉතින් තනතුරු බෙදලා ලොකු පරිපාලන ක්‍රමයකට අපි වැඩ කරන්නේ තව වැදගත් දෙයක් වෙන්නේ O/L හා A/L වලට කිසිම බාදාවක් නෑ ඒ වැඩත් එක්ක පිළිවෙලට වැඩ කරන් යන්න පුළුවන්( වයස අවු 15-18 අතර ගැහැනු/පිරිමි) වැඩි පිරිසක් සම්බන්ධ වූ පසු සියලුම විස්තර සමූහයට යොමු කර ඔබව දැනුවත් කරන්නම් කැමති නම් සම්බන්ධ වන්න පහත ලින්ක් එක ඔස්සේ - https://chat.whatsapp.com/HK7vc199gXJ2VXSNPi21sQ instagram accout of us - https://www.instagram.com/krg_groups?igsh=YmF4M3FvdTJubzg4 *ජුනි 01 වන දින වන තෙක් සම්බන්ධ කරගැනිම් සිදු කරයි* ඉන්පසු ඔබව දැනුවත් කර හොඳම පිරිස තොරාගෙන සම්බන්ධ කරගැනිම් සිදු කරයි

Comments