Eheliyagoda Central College Photographic Society
Eheliyagoda Central College Photographic Society
May 31, 2025 at 12:47 PM
ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයීය නර්තන අංශයේ 1971-1990 කාලය තුළ සේවය කරමින් විද්‍යාලයීය නර්තන අංශය තුළින් ඉතා දීප්තිමත් ශිෂ්‍ය පරම්පරාවක් බිහිකරමින් උඩරට නර්තන සම්ප්‍රදායේ නිර්මල ලක්ෂණ රැක ගැනීමට විශාල මෙහෙවරක් කළ කේ.එම්.ආරියරත්න ගුරු පියාණන් අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් දැනුම් දෙමි.අවසන් කටයුතු අත්තිඩියේදී සිදු කෙරේ. ආදරණීය ගුරු පියාණන් ට නිවන් සැප ලැබේවා...
Image from Eheliyagoda Central College Photographic Society: ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලයීය නර්තන අංශයේ 1971-1990 කාලය තුළ සේවය කර...
🙏 😢 69

Comments