I n f i n i t y | 📽️ 💕 🎧 "
I n f i n i t y | 📽️ 💕 🎧 "
June 17, 2025 at 12:37 PM
*මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි "කර්මය" කියන්නෙ.* *ඔබ අන් අය වෙනුවෙන් කරන යහපත් දේ දවසක තවත් කිහිපගුණයකින් වැඩි වී දිනෙක ඔබ කරා පැමිණේවි...!* *ඔබ අන් අය වෙනුවෙන් කරන අයහපත් දේ ද එසේම කිහිප ගුණයකින් වැඩි වී ඔබ කරා පැමිණේවි..!* *ඉතිං* *ඔබට දුෂ්කර කාල ගෙනෙන මිනිසුන්ට වෛර නොකර ඉන්න...* *කර්මය කිසි දිනෙක අවලංගු වන්නේ නැත.🖤✨* > *Credit goes to ; නොනිමි*
Image from I n f i n i t y | 📽️ 💕 🎧 ": *මම දැඩිව විශ්වාස කරන දෙයක් තමයි "කර්මය" කියන්නෙ.*   *ඔබ අන් අය වෙනුවෙ...
❤️ 👍 🙏 🤍 🩵 10

Comments