
Emasha 🥰 Rumesh
June 17, 2025 at 10:25 AM
Thank you!❤️ MOST POPULAR ACTRESS 2025 | Finalist
ගොඩාරියක් ස්තූතියි! 🥰 මට Vote කරන්න කියලා ඔයාලව දැනුවත් කරන්න මම පෝස්ට් එකක්වත් නොදා, story එකක් වත් නොදා තියෙද්දිත්, මන් වෙනුවෙන් මේ තරම් ආදරයක් පළ කරලා තියෙන ආදරණීය ප්‍රේක්ෂක ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. ගොඩක් ආදරෙයි. මේ නිර්ව්‍යාජ ආදරේ මට ගොඩාරියක් වටිනවා.
ජූලි මස 15 වන දින පැවැත්වෙන්නට නියමිත සුමති සම්මාන රාත්‍රිය දක්වාම මනාප පළ කරන්නට හැකියාව තියෙනවා.

❤️
❤
👍
💗
😂
😍
😘
🥰
🥹
101