E Student Develop O/L
E Student Develop O/L
June 15, 2025 at 12:49 PM
*ඉතිහාසය රූප ආශ්‍රිත අනිවාර්‍ය ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට වැදගත් වන මෙම රූපයට අදාළ ප්‍රශ්න සහ පිළිතුරු මෙම මොහොතේම පාඩම් කර අවසන් කරගන්න.* මෙවැනි Notes ලබාගැනීමට එකතුවෙන්න https://chat.whatsapp.com/Kmpxba1DsELHiRMsPOa3rM *ඔබගේ යාළුවන්ටද Share කිරීමට අමතක නොකරන්න.* 01. මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ මොනවාද? * ජ්‍යාමිතික හැඩයෙන් යුත් ගල් මෙවලම් 02. මේවා අයත් වන්නේ කුමන යුගයට ද? * ශ්‍රී ලංකාවේ මධ්‍ය ශිලා යුගය 03. මේවා නිපදවීමට ගන්නා ලද්දේ මොනවාද? * බිම්වීදුරු නමින් හැඳින්වෙන පිරිසිදු තිරිවානා 04. මෙම මෙවලම්වල හැඩය සකස්කර ගැනීමට යොදාගත් තාක්ෂණික ක්‍රම වේදය කුමක්ද? * පීඩන ශල්කනය E - Student Develop
Image from E Student Develop O/L: *ඉතිහාසය රූප ආශ්‍රිත අනිවාර්‍ය ප්‍රශ්නයට පිළිතුරු ලිවීමට වැදගත් වන මෙම...
❤️ 😮 🙏 3

Comments