King Of Econ Official
May 28, 2025 at 09:10 AM
🚫 විභාගය නොවැම්බර් 10 ලමයි...
🚫 දින 166
🚫 දින 166 විශයන් 3 බෙදුවම එක
විශයකට දවස් 55
⛔ තමාත් වැඩ කරගන්නෙ නැත්තන්.
තාමත් හරිහමන් වැඩ
පිලිවෙලටක සෙට් උනේ නැත්තන්
ටිකක් ආමාරු වෙයි...
👉 උඩුගම් බලා යන්නම
වෙනවා...ඔහේ පන්ති ගිහින් දැන්
තේරුමක් නැ ...වැඩ කරන
තැනකට තේරෙන තැනටක සෙට්
වෙලා වැඩ ටික කරන්න.

❤️
20