Prophet Jerome Fernando Ministries
Prophet Jerome Fernando Ministries
June 13, 2025 at 09:26 AM
අද දින සිට දින දෙකක සෛල නායක පුහුණු වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරයි. මහිමාන්විත සභාවේ සෛල නායකයින් සඳහා වැඩි බලපෑමක් ඇති කිරිම වෙනුවෙන් මෙය සංවිධානය කර ඇත. මෙය අපගේ අතිවාරම් සවිමත් කර ගැනීමට, අපගේ පැවරුම නැවත ක්‍රමාංකනය කිරීමට සහ නව දැක්මක් සහිත දේව සේවකයින් ගොඩනැගීමට සහ සන්නද්ධ කිරීමට වෙන් කර ඇති දින දෙකකි. ඔබ සෛල නායකයෙකු නම් හෝ නායකයෙකු වීමට අපේක්ෂා කරන්නේ නම් මෙම දින දෙක සදහා සහභාගී වීමට අපි ඔබට ආරාධනා කරමු. 🗓 ජුනි 13 සහ 14 ⏰ සවස 6 සිට 📍 මිරකල් ඩෝම් හීදි
Image from Prophet Jerome Fernando Ministries: අද දින සිට දින දෙකක සෛල නායක පුහුණු වැඩසටහනේ ආරම්භය සනිටුහන් කරයි.  මහ...
❤️ 🙏 22

Comments