MRC - Homagama
June 20, 2025 at 06:40 PM
🚀 මහින්දීය දූපුතුන්ගේ ගවේෂණ කුසලතා නවමු මානයක් කරා ගෙන යාමට *"_The Exploration Association_"* අපි සුදානම්! 🌍🔍 *ඒකාකාරී සාම්ප්‍රදායික අධ්‍යාපනයට ඔබ්බෙන් ගොස් ගවේෂණාත්මකව හා ස්ව අධ්‍යනයෙන් ඉගෙනුම් අත්දැකීම් එක් කර ගැනීමට මහින්දීය ඔබටත් දැන් අවස්ථාවක් 🧭✨* *අභියෝගාත්මක උද්වේගකාරී නව්‍ය අත්දැකීම් තුළින් ඔබගේ කුසලතා 🛠️ හා ආකල්පයන් 🧠 සංවර්ධනය කර ගැනීමට අප හා එක්වන්න... 💡🌟* 🚀 *"The Exploration Association"* is ready to take the investigative skills of Mahindians to a whole new level! 🌍🔍 *Now is your chance, as a Mahindian, to go beyond the traditional and monotonous classroom learning 📚— and experience education through exploration and self-discovery* 🧭✨ *Because curiosity is our compass, and exploration is our path, we invite you to grow your skills 🛠️ and mindset 🧠 through bold, exciting, and innovative experiences that challenge and inspire you 💡🌟* 👉 *_Ready to discover what’s out there?_* 🌟 *_Let’s explore the unexplored — together!_* _#theexplorationassociation_ _#mahindarajapakshacollege_ _#explorewithus_ _#beyondboundaries_
Image from MRC - Homagama: 🚀 මහින්දීය දූපුතුන්ගේ ගවේෂණ කුසලතා නවමු මානයක් කරා ගෙන යාමට *"_The Ex...
❤️ 9

Comments