
ᥫᩣ┊💚 ᖴ 𝐄 𝐄 ᒪ 𝐈 ᑎ 𝐆 ☘️❞ |🇱🇰
June 20, 2025 at 09:46 AM
*කිව්වාට මං නැතිව බැහැමයි කියා*
*ඒ කාලේ නොදැනීම ගෙවිලා ගියා*
*ඇස් රතු වෙලා යන්න හැදුවත් බදා*
*නැවතීමේ තිත තියලා ඔබ වෙන් වුණා*
*මිය යන්න සුදානම් පැරදුම අරන්*
*සමරන්න එනවද සුදු මල් අරන් 💔🥺*
❤️
1