Cyber Yakku Official
Cyber Yakku Official
June 20, 2025 at 12:49 AM
බිලියන 16ක දත්ත කාන්දු වීමක් 😲 World largest Data breach 🌍 URL, Username, password එහෙමත් මේ leaked Data වල තියෙන නිසා කට්ටිය තම තමන්ගේ Google, apple facebook පාස්වර්ඩ් එහෙම මාරු කරලා 2FA දාලා තියාගන්න.
Image from Cyber Yakku Official: බිලියන 16ක දත්ත කාන්දු වීමක් 😲 World largest Data breach 🌍  URL, Use...
❤️ 😮 15

Comments