
@𝐎𝐨𝐬𝐡𝐢 𝐃𝐫𝐞𝐚𝐦 𝐖𝐨𝐫𝐥𝐝..ᥫ᭡🤍🇱🇰״
June 13, 2025 at 08:10 AM
*සමහර ආදර කථා තිබ්බා*
*ඔව්,,*
*කව්රුත් ඒවා දන්නෙ නැහැ...*
*හැමෝම ඉස්සරහා හොයලා බැලුවත්,,*
*කාටවත් ඒක ලොකුවට පෙනුනේ නැහැ...*
*ඇස් ඉස්සරහම දැවටුන නිසා බැල්මකින් පවා නිව්න තරම්,,*
*අපිම ඇරෙන්න කව්රුත් දන්නෙත් නෑ...*
*ආදරේ වැඩි කමටම කවදාවත් අයිතියක්නම් ඉල්ලුවේ නෑ...*
*ආදරේ බව දැනගෙනත් නොදන්නවා වගේ ලගින් දැවටිලා හිටිය විදිය අදටත් හිතාගන්න බෑ...*
*එච්චර ආදරයක් තිබිලාත් යාලුකමක් විතරක්ම එලියට පෙන්නුව හේතුව අපිවත් දන්නේ නෑ...*
*ඉතින් දන්නවාද..?*
*සම්බන්ධයක් නොතිබුනත් හිතේ උපන් ආදරේ කවදාවත්ම මැරෙන්නේ නැහැ...*
*ඔය හිතෙ මුල්ම අයිතිකාරිය මන් කියා දන්න බව සුදූ උඹ තාම දන්නේ නැහැ...*
🥺💫🍃"
*ඕශී..*
*අහම්බෙන් දැනුණ හදවතේ හිමිකරුවා වෙනුවෙන්..!🫀🔐*
> @𝐎𝐨𝐬𝐡𝐢 𝐃𝐫𝐞𝐚𝐦 𝐖𝐨𝐫𝐥𝐝..ᥫ᭡🤍🇱🇰

❤️
💍
🥺
6