Stock Market Watch
                                
                            
                            
                    
                                
                                
                                June 14, 2025 at 08:26 AM
                               
                            
                        
                            හොද සමාගම් වල කොටස් හොදම වෙලාවට ගන්න අය තමා කොටස් වෙළෙදපොළ තුල සාර්ථක වෙන්නේ. 
ඇතැම් වෙලාවට කොටසක් හොදම මිලට එනතෙක්, දින,  සති, මාස වගේම අවුරුදු ගණනාවකුත් බලන් ඉන්න අපට සිදුවෙනවා.
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            👍
                                        
                                    
                                    
                                        2