Travel With Wife
                                
                            
                            
                    
                                
                                
                                June 20, 2025 at 03:14 PM
                               
                            
                        
                            කසුන් සනීප නැතුව හිටියා මාසයක් විතර. ඒ නිසා වැඩිය කොහෙවත් ගියෙත් නැ.
කලින් ට්‍රැවල් විඩීයෝස් තියනවා. එඩිට් කරන්න උනෙත් නැ. 
දැන් ටිකක් අඩුයි. ඉක්මනටම අයිමත් ලස්සන විඩීයෝ එකකින් එන්නම් එහෙනම්. 
ජය වේවා! ආදරෙයි හැමෝටම 🥰❤️
                        
                    
                    
                    
                    
                    
                                    
                                        
                                            ❤️
                                        
                                    
                                        
                                            😢
                                        
                                    
                                    
                                        19