The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 19, 2025 at 03:48 AM
`⭕සර්පයෙකු ලෙස වෙස්වලා ගන්නා ඇදහිය නොහැකි සලබයා වන ඇට්ටකස් ඇට්ලස් සැටර්නිඩෙයි පවුලේ. විශාලතම යා මෙම සලබයින් වේ.` ලොව විශාලතම සලබයන් ලෙස සැලකෙන ඇට්ටකස් ඇට්ලස් මුලින් සොයා ගැනෙන්නේ..මැලේසියාවේ කැලෑවෙන් වන අතර ඌ සෙන්ටිමීටර 30 ක් පමණ පළලකින් යුක්ත වන අතර සාමාන්‍ය සලබයාට වඩා තිස් ගුණයක් විශාලය. 🦋😯 කුරුල්ලන් ඔවුන්ගේ ප්‍රධාන විලෝපිකයන්ය .ඔවුන් ගෙන් කීටයන් ආරක්ෂා කිරීම අභියෝගයකි . මේ හේතුව නිසා මෙම සලබයා පරිණාමය වී ඇත්තේ එහි පියාපත් වල කෙළවර සර්පයින්ගේ හිසට සමාන වන පරිදිය. මැලේසියාවේ කුරුල්ලන්ගේ ස්වාභාවික විලෝපිකයන් උරගයින් ය. එම නිසා සලබයා ගේ පියාපත් වල උරඟ පෙනුම ඔවුන්ට මෙම කුරුල්ලන් ගෙන් ආරක්ෂාව සැල සේ Copied Source - Facebook > ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_ > @✍️THE OCEAN OF KNOWLADGE ©
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: `⭕සර්පයෙකු ලෙස වෙස්වලා ගන්නා ඇදහිය නොහැකි සලබයා වන ඇට්ටකස් ඇට්ලස්  සැට...
👍 1

Comments