
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 19, 2025 at 02:55 PM
`⭕ඔබ දන්නවාද?`
GTA V වීඩීයෝ ක්‍රීඩාව නිපදවීමට ඩොලර් මිලියන 265 ක් පමණ වැය වී ඇත.නමුත් ක්‍රීඩාව එලි දක්වා පැය 72 ක් වැනි සුළු කාලයකදී ඩොලර් බිලියනයක් උපයා ඇත.
Copied
Source - Facebook
> ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_
> @✍️THE OCEAN OF KNOWLADGE ©

❤️
😮
❤
👍
6