The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 19, 2025 at 03:45 PM
`💀මේක මම අත් දැකපු සිද්ධියක්.......` මගේ තාත්තා ට සිදු වුන දෙයක්...එදා මගේ තාත්තා පොඩි ෂොට්ටෙක් දාලා හිටියේ ඔයාලා දන්නවනේ.. අම්මත් තාත්තත් එක්ක කතා කර කර හිටියේ කුස්සියට වෙලා.. මම පොඩී ඒ දවස්වල මල්ලිත් පොඩි එදා එයයි මායි දෙන්නම එක ඇදේ නිදාගත්තේ. රෑට රූ වෙලාවක් මතක නෑ.. එකපාරටම තාත්තා අඩනවා එයාගේ තාත්තා( මගේ සීයා ) එයා මැරිලා හිටියේ තාත්තා මට එන්න කියනවා කියලා.. ඒ වෙලාවෙත් තාත්තා ට සූරු හොදටම.. අපේ ගෙට අල්ලලා තමයි අත්තම්මාගේ ගෙදර තිබුනේ.. එයා කෑ ගහගෙන එළියට පැනලා සොහොනට යන්න දගලනවා තාත්තා එන්න කියනවා කියලා. අම්මයි අත්තම්මයි තාත්තා ව තදින් අල්ලගෙන හිටියා.. අම්මා බැන්නා සීයට තාත්තා යන්න කියලා.. අත්තම්මාත් ගාථා කිව්වා .. පස්සේ තාත්තා මාව අතැරපන් මම යන්නෙ නෑ කිව්වා.. පස්සේ ටිකකින් හරි ගියා.. ඒත් අදටත් හිතාගන්න බෑ එයා ට ඇත්තටම සීයව පෙනුනද බොරුවක් ද කරේ කියලා.. ඒත් තාත්තා අඩන්නෑ ලේසියෙන් .... සීයා කැමැතිත් නෑ අපේ තාත්තා බොනවට... අපි හිතන්නෙ අදටත් ඒ නිසා ද දන්නෑ තාත්තා සීයව සොහොනට හොයන් යන්න හැදුවේ කියලා හිතනවා.. ඒත් එදා මොනා වුනා කියන්න දන්නේ තාත්තා විතරයි... මම කතා ලියලා නෑ ...මම අත්විදපු දෙයක් නිසයි ලිව්වෙ ... අනේ plz යාළුවනේ කතාව කියවලා react කරන්න...💞💞 Copied Source - Facebook > ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_ > @✍️THE OCEAN OF KNOWLADGE ©
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: `💀මේක මම අත් දැකපු  සිද්ධියක්.......`  මගේ තාත්තා ට සිදු වුන දෙයක්......
😮 ❤️ 👍 😂 😢 👻 🤝 17

Comments