
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 20, 2025 at 05:49 AM
`⭕ඔබ දන්නවාද?`
පෘථිවියේ මෙතෙක් ඉතිහාසය පැය 24 කින් නිරූපනය කල හොත්, ඩයිනෝසෝර් වද වී යාම රාත්‍රී 11.41 ට සහ මානව ඉතිහාසයේ ආරම්භය රාත්‍රී 11.54 තත්පර 43 ට පමණ සිදු වී ඇතැයි දැක්විය හැක
මෙයින් ඔබට අප පෘථිවියේ බිහිවීම පිලිබද කාල පරාස සදහා දල අදහසක් ගත හැක.
Copied
Source - Facebook
> ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_
> @✍️THE OCEAN OF KNOWLADGE ©

👍
😮
2