
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 20, 2025 at 05:21 PM
Hi.....yaluvane..මගෙ අතින් එක එක වැරදි වෙන්න පුළුවන් සොරි එවට හොදෙ මම මෙ කියන්නෙ මගෙ 5 වෙනි කතාව මෙක මට වුනෙ මෙ ජනවරි පෙබරවාරි වගෙ මෙක ඇත්ත සිදු විමක් විස් වස කරන එක ඔයගෙ වැඩක් දන්නවනෙ මට කොහොමත් හොල්මං පෙනවා කියලා හරි කතාවට බහිමුකෝ😌. මෙක වෙන්නෙ අපෙ ගෙදර ට අරක්ශව දැම්මට පස්සෙ එකිවෙ ඔය ගෙවල් වලටදනව නෙ අමුනශ යන්ට එන්න බැරි වෙන්න අරක්ශව ඉතිම් ඔක දන්න කලිසම් අපි ජිවත් වෙලා තියෙන්නෙ අමු නශ්ශයො එක්ක අරක්ශව දද්දි එ මැනියො එකිවෙ කට්ටඩියට එයා කිව්වා ගෙදර ඉදලා මල යක්ශනියක් දුවනවා කියලා ඉට පහුව දා රැ සෙනසුරාදා දන්නවානෙ සෙනසුරාදා කියන්නෙ කෙම්බර දවසක් නෙ එද රැ මම එලියට ගියා එවෙලෙ මම දැක්කා වැට එහා පැත්තෙ කලු බොකටු කොන්ඩයක් තියෙන ගැනු කෙනෙක් මම දිහා බලන් හිටියා එය එයගෙ සරි පොට අතින් අරන් කරට දගත්තා ...මමත් ඉතින් බලන් හිටියා ඒකිත් බලන් හිටියා මට නිදි මත අවා මම ගෙට ගිහින් නිදා ගත්තා පහුව ද මම අපෙ අච්චි ගෙ ෆොටො එකක් දැක්කා අපෙ අච්ගෙ කොන්ඩෙත් බොකටුයි අරගැනු කෙනා අපෙ අච්චි වගෙ කියලා මට හිතුනා..... මම ඔක තාත්තා ට කිව්වා තාත්තා දෙවලෙට ගියා තාත්තා දන්නවා මම දැන් බය නෑ කියලා මම කරන දෙව්ලුත් දන්නවා එත් එහිටියෙ කව්ද කියලා බලද්දී අපෙ අච්චි ඉදලා තියෙන්නෙ අපෙ අච්චි මල යක්ශනියක් වෙලා......
Copied
Source - Telegram
> ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_
> @✍️THE OCEAN OF KNOWLADGE ©

❤️
😮
4