
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 21, 2025 at 05:06 AM
`⭕ලියුබා යනු,`
වසර 42,000 කට පමණ පෙර මියගිය වූලි මැමොත් කෙනෙකි .වයස මාසයක් පමණ වේ 😯 🐘
සයිබීරියාවේදී හමු වී ඇති ඇගේ සම සහ අවයව තවමත් නොවෙනස්ව තිබී ඇති අතර මවගේ බී කිරි තවමත් බඩේ තිබී ඇත. 🙀
මෙතෙක් සොයා ගත් වඩාත්ම සම්පූර්ණ මැමොත් වන්නෙ මෙම සත්වයා ය.😯
Copied
Source - Facebook
> ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_
> @✍️THE OCEAN OF KNOWLADGE ©

😮
👍
3