The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 21, 2025 at 07:18 AM
`⭕ඔබ මේ දන්නවාද?` අප බොහෝ දෙනෙක් රසායන විද්‍යා ඒකකයේදී ඉගෙනගන්නා නීල්ස් බෝර් ආකෘතිය ඉදිරිපත කල නීල්ස් බෝර් මහතාගේ ඡායාරූපයකි. නමුත් විශේෂම කාරණය වන්නේ නොබෙල් ත්‍යාගය දිනාගැනීමත් සමග මොහුට බියර් වලින් පිරුනු නිවසක් තෑගී ලැබීමයි.ඔහුගේ නිවසට යාබදව පිහිටි කාල්ස්බර්ග් නම් බියර් නිෂ්පාදන සමාගමෙන් බියර් ගෙනියන බියර් නලයක් නීල්ස් බෝර්ගේ නිවසට සම්බන්ද කර ඇත.බෝර් 1932 සිට 1962 මිය යන තෙක්ම එහි වාසය කර ඇත. Copied Source - Facebook > ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_ > @✍️THE OCEAN OF KNOWLADGE ©
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: `⭕ඔබ මේ දන්නවාද?`   අප බොහෝ දෙනෙක් රසායන විද්‍යා ඒකකයේදී ඉගෙනගන්නා නීල...
👍 😋 2

Comments