The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 21, 2025 at 07:18 AM
`⭕ඔබ දන්නවාද?🫀` ඔබගේ හදවත කිසි දිනක විඩාවට පත් නොවේ.ඔබ මිය යන තෙක්ම එය රිද්මයානූකූලව ස්ඵන්දනය වෙයි.මෙය සිදුවන්නේ හදවතේ ඇති හෘත් පේශී නම් විශේෂිත පේශී වර්ගය නිසාය. ඔබගේ හදවත මිනිත්තුවකට ස්පන්දන 72 ත් 80 ත් අතර ප්‍රමාණයක් සිදු කරන අතර අවුරුද්දකට එය 42,075,904 ස්පන්දන ප්‍රමාණයක් සිදු කරනු ලබයි. Copied Source - Facebook > ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_ > @✍️THE OCEAN OF KNOWLADGE ©
Image from The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ: `⭕ඔබ දන්නවාද?🫀`  ඔබගේ හදවත කිසි දිනක විඩාවට පත් නොවේ.ඔබ මිය යන තෙක්ම ...
❤️ 👍 🤍 3

Comments