
The Ocean Of Knowladge 💦🌎 ᵀᴹ
June 21, 2025 at 07:22 AM
`⭕ඔබ දන්නවාද?`
විශ්වය තුල ඕනෑම දෙයකට ගමන් කළ හැකි උපරිම වේගය ආලෝකයේ වේගයයිි.(තත්පරයට මීටර් 300000000/කෝටි 300)
කිසිම දෙයකට එම වේගයට වඩා වේගයෙන් ගමන් කල නොහැකිය.
එමෙන්ම භෞතික විද්‍යාත්මක ගණනය කිරීම් අනුව යම් දෙයකට අලෝකයේ වේගයෙන් ගමන් කල හැකිනම් කාලය ගත වීම නවතා ගත හැකි බව හෙලි වී ඇත.
ඒ අනුව ඔබට ආලෝකයේ වේගයෙන් ගමන් කල හැකිනම් කාලය නැවතිය හැක.
නමුත් කණගාටුවට කරුණ නම් මිනිසා නිෂ්පාදනය කල වේගවත්ම යානයෙහි වේගය වත් ආලෝකයේ වේගය ආසන්නයට පැමිණ නැත.ආලෝකයේ වේගයට සාපේක්ෂව එහි වේගය 0.001% ටත් වඩා අඩු අගයකි.
Copied
Source - Facebook
> ADMIN : _😌⃟⌘࿔⃝𝙀νιℓ 𝙍σмιуσ😈⃟🌹⃟̩̩̩̥🌺_
> @✍️THE OCEAN OF KNOWLADGE ©

👍
1