𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰
𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰
June 3, 2025 at 06:18 PM
ඒක එහෙම වුනා...🥺❤️ අවුරුදු 18ක් තිස්සේ බලාගෙන හිටපු ඒ හීනය අද සැබෑ වුනා..! ජර්සි අංකේ රහස අන්තිමේදී යථාර්ථයක් වුනා..❤️ අවුරුදු 18ක් තිස්සේ දහසක් කයිකතන්දර මැද්දේ සියල්ල ඉවසා දරාගෙන හැමදාමත් දිරිගන්වපු RCB ෆෑන්ස්ලට අන්තිමට සාධාරණය ඉටු වුනා. ක්‍රිකට් ලෝකේ සදාතනික වීරයෙක් වෙච්චි දිනන්න ඕනේ ජයග්‍රහණ , කුසලාන සේරම වගේ ගත්තු ලෝක පූජිත විරාට් කෝලිට අඩුවකට තිබුන ඒ කුසලානයත් අද සැබෑවක් වුනා..! වීරයාට ලැබෙන්න ඕනි උපරිම ගෞරවය අද හිමිවුනා..🥺👑 පිළිගන්න ලොව ජනප්‍රියතම ක්‍රිකට් ලීගයේ නව ශූරයින්..! RCB ❤️ CONGRATULATIONS ❤️ #copied > #dəvil > SL CRIC INFO 🏏🔥
Image from 𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰: ඒක එහෙම වුනා...🥺❤️  අවුරුදු 18ක් තිස්සේ බලාගෙන හිටපු  ඒ හීනය අද සැබෑ ...
❤️ 😂 😢 40

Comments