𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰
𝑺𝑳 𝑪𝑹𝑰𝑪 𝑰𝑵𝑭𝑶©🏏♥️🇱🇰
June 16, 2025 at 05:06 PM
*🔰පළමු ටෙස්ට් තරඟය නොමිලේ නැරඹීමට අවස්ථාව* ⭕ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ ගේට්ටු අංක 4 ඔස්සේ පළමු ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාව සළසා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.💪👏
❤️ 😢 6

Comments